උණුසුම් පුවත්

අකුරැස්සේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

අකුරැස්සේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

අකුරැස්සේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

Sep 6, 2019 8:00 AM

අකුරැස්ස තිබ්බටුවාව හංදිය අසලදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකින් ගමන්කළ දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

අද(06) අළුයම 01.00ට පමණ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පොලිස් නිළධාරීන් දෙදෙනා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...