උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

Dec 4, 2019 8:18 AM

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට මන්ත්‍රීවරයා 57ත් වන වියේ පසු විය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...