උණුසුම් පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි

Nov 20, 2019 4:23 PM

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...