උණුසුම් පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

Dec 27, 2019 9:10 PM

2019, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...