උණුසුම් පුවත්

ඇල්පිටියේ ලංගම බස් රථයක් තුළ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

ඇල්පිටියේ ලංගම බස් රථයක් තුළ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

ඇල්පිටියේ ලංගම බස් රථයක් තුළ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට

Sep 6, 2019 9:30 AM

අද(06) උදෑසන 8.05 ට පමණ ඇල්පිටිය පොලිස් වසමේ අටකොහොට පාලම අසල දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් මෙම බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...