උණුසුම් පුවත්

දෙමටගොඩ නිවසක පිපිරීමක් – කාන්තාවන් දෙදෙනෙක් රෝහලට

දෙමටගොඩ නිවසක පිපිරීමක් – කාන්තාවන් දෙදෙනෙක් රෝහලට

දෙමටගොඩ නිවසක පිපිරීමක් – කාන්තාවන් දෙදෙනෙක් රෝහලට

Sep 15, 2019 10:14 AM

අද (15) දින උදෑසන 8යි 45ට පමණ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
දෙමටගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Updated – 10.37am

නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඔවුන් අවුරුදු 65 සහ 64 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...