උණුසුම් පුවත්

දුම්රිය සේවය අත්‍යවශ්‍ය කලත් දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය සේවය අත්‍යවශ්‍ය කලත් දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය සේවය අත්‍යවශ්‍ය කලත් දුම්රිය වර්ජනය තවදුරටත්

Oct 5, 2019 7:39 AM

තම වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් වර්ජනය අත්නොහරින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, ඊයේ පැවැති දුම්රිය වෘත්තීය සමිති නියෝජිත හමුවේදී මෙම තීරණයට එළැඹි බවයි.

මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එබැවින් සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...