උණුසුම් පුවත්

‘සජිත් එනවා’ තෙවැනි රැළිය අද කුරුණෑගල

‘සජිත් එනවා’ තෙවැනි රැළිය අද කුරුණෑගල

‘සජිත් එනවා’ තෙවැනි රැළිය අද කුරුණෑගල

Sep 5, 2019 9:39 AM

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කරන ලෙස බල කරමින් තවත් ජන රැළියක් අද (05) කුරුණැගලදී පැවැත්වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික බණ්ඩාරනායක ඇතුලු කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් රැසක් එම වැඩපිළිවෙලට දායක වී සිටිනවා. එමෙන්ම අද පැවැත්වෙන රැලියට ද මංගල සමරවීර අමාත්‍යවරයා සහභාගී වන බව මේ වන විටත් දැනුම් දී අවසන්. අද පස්වරු 02.00 ට රැලිය ආරම්භවීමට නියමිතයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...