උණුසුම් පුවත්

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදි කිරීම් ඇරඹේ

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදි කිරීම් ඇරඹේ

වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදි කිරීම් ඇරඹේ

Sep 10, 2019 11:58 AM

වරාය නගරය අධිවේගී මාර්ග පද්ධතිය හා සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගය අද (සැප්තැම්බර් 10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

මෙම මාර්ගය මෙරට කුළුණු මත ඉදිවන පළමු වන අධිවේගී මාර්ගයයි. කිලෝමීටර් 5 .9 ක දිගින් යුක්ත නව අධිවේගී මාර්ගය ඉගුරුකඩේ මංසන්ධිය අසළින් කැළණි පාලමට සම්බන්ධ වන අතර , එතැන් සිට කුළුණු මතින් වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජනා වී ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...