උණුසුම් පුවත්

අද(11) සිට IOC ඉන්ධන මිල පහළට

අද(11) සිට IOC ඉන්ධන මිල පහළට

අද(11) සිට IOC ඉන්ධන මිල පහළට

Oct 11, 2019 6:18 AM

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අද(11) සිට අඩු කර තිබේ.එම සමාගම සඳහන් කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බව ය.

එම සමාගමේ සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කර නොමැත.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව දැනට පවතින මිලෙහි පවත්වා ගෙන යාමට ඊයේ(10) පස්වරුවේ රැස් වූ ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...