උණුසුම් පුවත්

අද (24) සිට කිරිපිටි මිල ඉහළට

අද (24) සිට කිරිපිටි මිල ඉහළට

අද (24) සිට කිරිපිටි මිල ඉහළට

Sep 24, 2019 12:32 PM

ආනයනික කිරිපිටි මිල අද (24) සිට වැඩිකර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් හා කිලෝ ග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහළ දමා ඇත.

ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන පාරිභෝගික අධිකාරිය කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලබා දී තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...