උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනය අද

Aug 31, 2019 8:22 AM

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනය අද පැවැත්වීමට නියමිතයි.
ඒ, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි.
ඒ පිළිබඳව බත්තරමුල්ල පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා.
එහිදී එම පෙරමුණේ නියෝජිතයින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය අර්බුදයට ලක්ව ඇති මොහොතක පොදුජන පෙරමුණ ශක්තිමත්ව පක්ෂයේ කාන්තා සමුලුව පැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...