උණුසුම් පුවත්

‘සාහෝ’ දමිළ චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළයි

‘සාහෝ’ දමිළ චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළයි

‘සාහෝ’ දමිළ චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළයි

Sep 10, 2019 10:53 AM

සාහෝ චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වේ. ක්‍රියාදාම චිත්‍රපටයක් වන සාහෝ, සුජීත්ගේ අධ්‍යක්ෂණයකි.

‘ප්‍රභාස්’ සහ ‘ශ්‍රද්ධා කපූර්’ ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටය මේ වනවිට ලොව පුරා සිනමාහල් තුළ ප්‍රදර්ශනයෙන් ඉපැයූ මුදල රුපියල් කෝටි 370 ඉක්මවා ඇති අවසන් ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...