උණුසුම් පුවත්

පොප් ගායිකා එලී ගෝල්ඩින් යුග දිවියට

පොප් ගායිකා එලී ගෝල්ඩින් යුග දිවියට

පොප් ගායිකා එලී ගෝල්ඩින් යුග දිවියට

Sep 10, 2019 10:40 AM

සුපිරි බ්‍රිතාන්‍ය පොප් ගායිකා එලී ගෝල්ඩින් සිය පෙම්වතා වන කැස්පර් ජොප්ලින් සමග පසුගියදා(අගෝස්තු 31) යුග දිවියට එළඹිණි.

හොලිවුඩ් තොරතුරු වාර්තා සඳහන් කළේ, එලී ගෝල්ඩින්ගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමට පැය 640 ක කාලයක් වැයව ඇති බවයි.

එලී ගෝල්ඩින්ගේ විවාහ මංගල උත්සවයට ජේම්ස් බ්ලන්ට්, සියෙනා මිලර්, ඕලන්ඩෝ බ්ලූම් සහ කේටි පෙරී ඇතුළු සුපිරි හොලිවුඩ් තරු රැසක් සහභාගී විය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...