උණුසුම් පුවත්

වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අද කොළඹදී

වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අද කොළඹදී

වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අද කොළඹදී

Sep 8, 2019 7:32 AM

වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) කොළඹදී පැවැත්වෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රට ගොඩ නගන සිය ඉදිරි දැක්ම ද මෙහිදී එළිදැක්වීමට නියමිත බවයි එම සංවිධානයේ විධායක කමිටු සාමාජික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ.

මෙම සමුළුව සඳහා විද්වතුන් රැසක් එක්වීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...
ad