උණුසුම් පුවත්

ස්ථිර අපේක්ෂකයෙක් නම් කරන තුරු බලාගෙන ඉන්නවා-රාධක්‍රිෂ්ණන්

ස්ථිර අපේක්ෂකයෙක් නම් කරන තුරු බලාගෙන ඉන්නවා-රාධක්‍රිෂ්ණන්

ස්ථිර අපේක්ෂකයෙක් නම් කරන තුරු බලාගෙන ඉන්නවා-රාධක්‍රිෂ්ණන්

Aug 31, 2019 7:49 PM

එක්සත් ජාතික පක්ෂය මෙතෙක් සිය ජනාධිපති අපේක්ෂකයා පත් කර නොමැති බැවින් ස්ථීර අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයාබලා කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය ලබා දීම පිළිබඳ තීරණය කරන බව කඳුරට ජනතා පෙරමුණ පවසනවා.

එහි නායක කැබිනට් නොවන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මෙම අදහස් පළ කළේ නුවරඑළිය ප්‍රදේශයේදී අද (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර තිබුණ ද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් ගැටළුවක් පවතින බවයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...