උණුසුම් පුවත්

ඉන්ධන මිල අඩු කෙරේ

ඉන්ධන මිල අඩු කෙරේ

ඉන්ධන මිල අඩු කෙරේ

Sep 10, 2019 7:20 PM

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 1/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇත.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇත.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...