උණුසුම් පුවත්

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16

Sep 18, 2019 6:59 PM

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඔක්තෝම්බර් 07 වනදා කැඳවීමට නියමිත බවත් වාර්තා වෙයි. අදාළ ගැසට් නිවේදනය අද (18) රාත්‍රීයේ නිකුත් කරන බවට වාර්තා වෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...