උණුසුම් පුවත්

නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට විමසිලිමත් වන්න

නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට විමසිලිමත් වන්න

නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට විමසිලිමත් වන්න

Sep 22, 2019 10:30 AM

ධාරානිපාත වර්ෂාව හමුවේ නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිල්වලා ගඟ දෙපස ජනතාව විශේෂ අවදානයකින් පසුවිය යුතු බවත් පානදුගම ප්‍රදේශයේ පහත් බිම් යටවීමක් මේ වන විටත් දැක ගත හැකි බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී තිබේ.
ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි ගංගා දෙපස පහත්බිමවල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...