උණුසුම් පුවත්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(26) සහ අනිද්දා(27) වැසේ

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(26) සහ අනිද්දා(27) වැසේ

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(26) සහ අනිද්දා(27) වැසේ

Sep 25, 2019 11:40 AM

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(26) සහ අනිද්දා(27) දෙදිනද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇති බවට වාර්තාවේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...