උණුසුම් පුවත්

දුම්රිය වර්ජනය අවසන් කරයි

දුම්රිය වර්ජනය අවසන් කරයි

දුම්රිය වර්ජනය අවසන් කරයි

Oct 7, 2019 1:25 PM

දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරිමට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ අද (07) තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වෘත්තීය සමිති නියෝජිතයන් අද (07) උදේ සිදුකළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරිමේ තීරණයට එළැඹී බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...