උණුසුම් පුවත්

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍යක්

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍යක්

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍යක්

Nov 15, 2019 2:16 PM

තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව ය. ඔහු ඒ බව සඳහන් කළ තිබුණේ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමිනි.

මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...