උණුසුම් පුවත්

අද දෙහිවල සත්වෝද්‍යානයේ කටයුතු අඩාලයි

අද දෙහිවල සත්වෝද්‍යානයේ කටයුතු අඩාලයි

අද දෙහිවල සත්වෝද්‍යානයේ කටයුතු අඩාලයි

Sep 6, 2019 12:20 PM

දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද (06) ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

අනතුරු දීමනාව රුපියල් 5000 කින් හා පැමිණීමේ දීමනාව රුපියල් 1500 කින් ඉහළ නංවන ලෙස මොවුහු ඉල්ලා සිටිති.

වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සත්වෝද්‍යානයට නරඹන්නන් ඇතුළත් කර නොගන්නා බව ඔවුහු පවසති.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...