උණුසුම් පුවත්

මන්ත්‍රීවරු නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ

මන්ත්‍රීවරු නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ

මන්ත්‍රීවරු නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ

Sep 6, 2019 3:29 PM

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17 දින දක්වා කල් තැබුවා.

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට තරම් ප‍්‍රමාණවත් ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් සංඛ්‍යාවක් සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 17 වනදා දක්වා අද කල් දැමුණා. විපක්ෂය නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ප‍්‍රමාණවත් අමාත්‍යවරුන් පිරිසක් සභා පාර්ලිමේන්තුව තුල නොසීටීම හේතුවෙන් ඊයේ දිනයේ ද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...