උණුසුම් පුවත්

චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ

චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ

චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ

Sep 6, 2019 6:34 PM

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 73ක්.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...