උණුසුම් පුවත්

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරණ වෙළඳුන් සොයා වැටලීම්

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරණ වෙළඳුන් සොයා වැටලීම්

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරණ වෙළඳුන් සොයා වැටලීම්

Sep 6, 2019 9:06 PM

පාලන මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරණ වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය සඳහන් කරයි.

ඒ අනුව අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංවු සමාගම්වලට එරෙහිව නඩු පවරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේ ය.

තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීමට සමාගම් අද තීරණය කළා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක් රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දමන ලෙසයි එම සමාගමේ පාලනාධිකාරිය විසින් දිවයිනේ සියලූ අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...