උණුසුම් පුවත්

කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පළ වෙළදසංකීර්ණය තුල ගින්නක්

කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පළ වෙළදසංකීර්ණය තුල ගින්නක්

කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පළ වෙළදසංකීර්ණය තුල ගින්නක්

Sep 8, 2019 12:10 PM

එමගින් එක් වෙළදසැලක් සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති අතර තවත් වෙළදසැල් 3කට පමණ හානි සිදු වී ඇත. මේවනවිට කුලියාපිටිය නගරසභාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න පාලනය කිරීමට සමත්ව ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...