උණුසුම් පුවත්

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද ජනාධිපති කොමිසම හමුවට

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද ජනාධිපති කොමිසම හමුවට

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද ජනාධිපති කොමිසම හමුවට

Sep 9, 2019 7:32 AM

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (09) වංචා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
පසුගිය 13 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ගාමිණි ජයවික්‍රම මහතා එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ වෙනුවට අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින බවයි ඔහු දැනුම් දී තිබුණේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...