උණුසුම් පුවත්

මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක් අද

මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක් අද

මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක් අද

Sep 9, 2019 7:50 AM

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.
ලබන මස 11 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම, මධ්‍යස්ථාන 47කදී සිදුකිරීමට නියමිතයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...