උණුසුම් පුවත්

උසස් පෙළ විභාගයේ ඇගයීම් හේතුවෙන් වසා තැබෙන පාසල් වල නම් ලැයිස්තුව

උසස් පෙළ විභාගයේ ඇගයීම් හේතුවෙන් වසා තැබෙන පාසල් වල නම් ලැයිස්තුව

උසස් පෙළ විභාගයේ ඇගයීම් හේතුවෙන් වසා තැබෙන පාසල් වල නම් ලැයිස්තුව

Sep 9, 2019 3:31 PM

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් ලබන 15 වැනිදා සිට 01 වැනිදා දක්වා පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම පාසල් වනුයේ
01) ආනන්ද විද්‍යාලය, කොළඹ 10
02) විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර
03) මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර
04) ලක්දාස් ද මෙල් මහා විද්‍යාලය, කුරුණෑගල.

එම කාල සීමාව තුළ තවත් පාසල් 23 ක් අර්ධ වශයෙන් වසා තැබෙනු ඇති.
සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් අධ්‍යන කටයුතු සඳහා විවෘත කරනු ලබන්නේ , ලබන මස 02 වැනිදායි.

එසේ වසා තැබෙන පාසල් වල සම්පුර්ණ විස්තරය පහතින් දැක්වේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...