උණුසුම් පුවත්

ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Sep 9, 2019 9:09 PM

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටත පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය අද(09) රාත්‍රීයේ නිකුත් කර ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වීම සිදු වෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...