උණුසුම් පුවත්

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා රිමාන්ඩ්

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා රිමාන්ඩ්

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා රිමාන්ඩ්

Sep 10, 2019 1:51 PM

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවකට අදාළව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු හයදෙනෙකු මේ මස 16 වෙනිදා දක්වා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...