උණුසුම් පුවත්

සාමනේර හිමිවරුන්ට පහරදීමේ වීඩියෝවේ සිටින පුද්ගලයා අත්අඩංගුවට

සාමනේර හිමිවරුන්ට පහරදීමේ වීඩියෝවේ සිටින පුද්ගලයා අත්අඩංගුවට

සාමනේර හිමිවරුන්ට පහරදීමේ වීඩියෝවේ සිටින පුද්ගලයා අත්අඩංගුවට

Sep 10, 2019 8:10 PM

හොරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන් සැකකරු චමින්ද ගලබොඩ (උටියා) නැමති එම ප්‍රදේශයේම පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...