උණුසුම් පුවත්

ජනාධිපතිවරණයේදී පළමුවරට සමාජ මාධ්‍යත් නිරීක්ෂණයට

ජනාධිපතිවරණයේදී පළමුවරට සමාජ මාධ්‍යත් නිරීක්ෂණයට

ජනාධිපතිවරණයේදී පළමුවරට සමාජ මාධ්‍යත් නිරීක්ෂණයට

Sep 13, 2019 7:08 AM

මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්ද නිරීක්ෂණය කිරීමට තීරණය වී තිඛෙනවා.
ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සහ අනෙකුත් මැතිවරණ සමයන් තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සමඟ සිදුවූ හමුවක දී මෙම දැනුම් දීම සිදු කර ඇත.
වෛරී සහගත සහ අපහාසාත්මක ප්‍රචාරණ ව්‍යප්තවීම පාලනය කෙරෙහි එහිදී අවධානය යොමුවී තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...