උණුසුම් පුවත්

ශාන්ත බන්ඩාර මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

ශාන්ත බන්ඩාර මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

ශාන්ත බන්ඩාර මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

Sep 15, 2019 11:31 AM

පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ශාන්ත බන්ඩාර මහතාගේ නම ඇතුළත් කරමින් මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

(එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි)

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...