උණුසුම් පුවත්

යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු දුම්රියක් මහවදී පීලි පනී

යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු දුම්රියක් මහවදී පීලි පනී

යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු දුම්රියක් මහවදී පීලි පනී

Sep 15, 2019 3:00 PM

යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සීඝග්‍රාමි දුම්රියක් මහව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිඛෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ. පීලි පැනිමට ලක්වු දුම්රිය පීලිගත කිරිම් මේ වන විට ආරම්භ කර තිඛෙනවා.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...