උණුසුම් පුවත්

කොටහේන-ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

කොටහේන-ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

කොටහේන-ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Sep 16, 2019 8:17 AM

නවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

මේ වන විටත් එහි අධික රථවාහන තදබදයක් ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...