උණුසුම් පුවත්

දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Sep 17, 2019 3:44 PM

දෙමටගොඩ, ආරාමය පාරේ නිවාස සංකීර්ණයේ පස් වන මහලේ පිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තාවේ. දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...