උණුසුම් පුවත්

කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්

Sep 18, 2019 1:18 PM

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට වාර්තාවේ.
ඒ හේතුවෙන්, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...