උණුසුම් පුවත්

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසෙයි

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසෙයි

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වැසෙයි

Sep 18, 2019 1:25 PM

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසාදමා තිබෙන බවට වාර්තාවේ.
ඒ හේතුවෙන්, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...