උණුසුම් පුවත්

නෙළුම් කුළුණ ඉදිකිරීම් ගැන කෝප් කමිටුවෙන් පූර්ණ විමර්ශනයක්

නෙළුම් කුළුණ ඉදිකිරීම් ගැන කෝප් කමිටුවෙන් පූර්ණ විමර්ශනයක්

නෙළුම් කුළුණ ඉදිකිරීම් ගැන කෝප් කමිටුවෙන් පූර්ණ විමර්ශනයක්

Sep 18, 2019 5:30 PM

නෙළුම් කුළුණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ සිට එහි සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට කෝප් කමිටුව අද (18) තීරණය කළේය.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු අදාළ අනෙකුත් ආයතන ඉතා ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවන බව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...