උණුසුම් පුවත්

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද(19) සිට

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද(19) සිට

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද(19) සිට

Sep 19, 2019 7:21 AM

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම අද(19) ආරම්භ වේ. ඔක්තෝබර් 6 වනදා දහවල් 12 තෙක් ඇප මුදල් තැන්පත් කල හැකි අතර ඔක්තෝබර් 7 වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට නියමිතයි. 2018 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 1 59 92 096 කි.
එය 2017 ඡන්ද හිමි නාමලේඛනයට වඩා ඡන්ද දායකයන් 231229 ක වැඩිවීමක්වේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...