උණුසුම් පුවත්

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් අද (19) සිට ලබන 30 වනදා දක්වා

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් අද (19) සිට ලබන 30 වනදා දක්වා

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් අද (19) සිට ලබන 30 වනදා දක්වා

Sep 19, 2019 11:16 AM

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට ලබන 30 වනදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් මාර්ගයෙන් මෙම අයදුම්පත් යොමුකල යුතුවේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...