උණුසුම් පුවත්

දුම්රිය වෘත්තීය සමිති අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

දුම්රිය වෘත්තීය සමිති අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

දුම්රිය වෘත්තීය සමිති අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

Sep 19, 2019 3:49 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිඛෙනවා.

ඊට හේතුව වී ඇත්තේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් බවයි දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කලේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...