උණුසුම් පුවත්

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්

Sep 22, 2019 9:05 AM

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක් පත් කර තිබේ.

ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන් එම පංච පුද්ගල කොමිසමට පත්කර ඇත.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...