උණුසුම් පුවත්

හෙට සහ අනිද්දා ගාල්ල-මාතර සියලුම පාසල්වලට නිවාඩු

හෙට සහ අනිද්දා ගාල්ල-මාතර සියලුම පාසල්වලට නිවාඩු

හෙට සහ අනිද්දා ගාල්ල-මාතර සියලුම පාසල්වලට නිවාඩු

Sep 23, 2019 5:47 PM

බලපා ඇති අධික වර්ෂාවත් සමඟ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුල වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇති බවට වාර්තාවේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...