උණුසුම් පුවත්

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

Sep 24, 2019 8:24 AM

කොළඹ ආමර් වීදිය බාබර් හංදිය, බ්ලුමැන්ඩල් ජෝර්ජ් ආර් සිල්වා හංදිය, ජේතවනය පාර ප්‍රදේශය සහ බේස්ලයින් මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවට වාර්තාවේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා මතුව ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...