උණුසුම් පුවත්

හෙට දිනයේ කඩවතට පැය 18ක ජල කප්පාදුවක්

හෙට දිනයේ කඩවතට පැය 18ක ජල කප්පාදුවක්

හෙට දිනයේ කඩවතට පැය 18ක ජල කප්පාදුවක්

Sep 24, 2019 12:18 PM

පළමු අදියර යටතේ හෙට පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 3 දක්වා කඩවත, ගනේමුල්ල, මාර්ගයේ කොස්සින්න සිට කිරිඳිවිට දක්වා සියලු අතුරු මාර්ග, ගනේමුල්ල, ගලහිටියාව, කටුවාලමුල්ල, කොස්සින්න, පරකන්දෙණිය, පහළ යාගොඩ, හොරගොල්ල, තිබ්බටුගොඩ, කුඩාබොල්ලත, මිදෙල්ලවිට, රත්මල්විට, කොස්ඕවිට යන ග්‍රාම සේවාවලම්වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

දෙවැනි අදියර යටතේ හෙට පස්වරු 3 සිට අනිද්දා පස්වරු 9 දක්වා කඩවත, ගණේමුල්ල මාර්ගයේ කඩවත සිට පොල්හේන මංසන්ධිය සියලු අතුරු මාර්ග, වැලිපිල්ලෑව, දංගහවෙල, ඉහළ කරගහමුණ, මහර ග්‍රාමසේවා වසම්වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...