උණුසුම් පුවත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(06) දහවල් නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(06) දහවල් නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(06) දහවල් නිකුත් කෙරේ

Oct 6, 2019 10:36 AM

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජෙනරාල් බී. පුජිත මහතා සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්නව දහස් තුන්සිය හැට හතකි.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...