උණුසුම් පුවත්

2019 පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2019 පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2019 පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Oct 6, 2019 1:30 PM

2019, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk සහ www.results.exams.gov.lk නිල වෙබ් අඩවි හරහා ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
මේ අතර පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්...